Plans

2 වන වාරය – සැලසුම්ගත වැඩ සටහන්

මැයි

04 වාර්ෂික මහා ක්‍රිකට් තරගය
09 වෙසක් පෙර පෝය වැඩසටහන
15 අධ්‍යාපන චාරිකා 6-11
16 අධ්‍යාපන චාරිකා 7
17 අධ්‍යාපන චාරිකා 8
18 අධ්‍යාපන චාරිකා 9
19 අධ්‍යාපන චාරිකා 10-11
22 අධ්‍යාපන චාරිකා 12-13
24 අභ්‍යන්තර කණ්ඩායම් අධීක්ෂණය
31 ඉංග්‍රීසි, දෙමළ භාෂා දිනය, ලෝක දුම්කොළ විරෝධි දිනය

ජුනි

05 ලෝක පරිසර දිනය
07 පොසොන් පෙර පෝය වැඩසටහන – මිහිදු පෙරහැර
09 අ.පො.ස (සා.පෙළ) ශිෂ්‍ය තොරතුරු රැස්කිරීම, පාසල් කළමණාකරණ රැස්වීම
13 ශිෂ්‍ය තත්ත්ව කව
16 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය
20 සාහිත්‍ය කළා උළෙල
23 සමිති තත්ත්ව කව බුද්ධාගම, පාසල් කළමණාකරණ කමිටු රැස්වීම
27 පළාත් ක්‍රීඩා තරග
28 ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය
30 සමිති තත්ත්ව කව ඉංග්‍රීසි, පාසල් කළමණාකරණ කමිටු රැස්වීම

ජුලි

03 උසස් පෙළ සිසුන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය
04 අන්තර් ජාතික සමූපකාර දිනය
07 සමිති, තත්ත්ව කව (සෞන්දර්ය හා තාක්ෂණික විෂයය) පාසල් කළමණාකරණ කමිටු රැස්වීම
10 ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උත්සවය
19 දෙවන වාර පරීක්ෂණය ආරම්භය
21 සමිති හා තත්ත්ව කව (ගණිතය හා විණිජ විෂයය), උසස්පෙළ සිසුන් ඇතුලත් කර ගැනීම
27 SDC රැස්වීම, AAT වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම